Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැදපෙරදිගින් තවත් ශ්‍රී ලාංකිකයින් 231දෙනෙකු දිවයිනට  

Add comments

මැදපෙරදිග රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 231 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

ඩුබායිහි රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 48 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 648 දරණ ගුවන් යානයෙන්. කටාර් රාජ්‍යයේ සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 22 නෙකුද අද අලුයම කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණියා.

සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 264 දරන යානයෙන් තවත් ශ්‍රී ලාංකිකයින් 165 දෙනෙකු මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.

මොවුන් සියලු දෙනා පීසීආර් පරික්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමටයි කටයුතු කෙරුණේ.

The post මැදපෙරදිගින් තවත් ශ්‍රී ලාංකිකයින් 231දෙනෙකු දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG