Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 377ක් අත්අඩංගුවට  

Add comments

බස්නාහිර පළාත තුළ පසුගිය පැය 24 දී මෙහෙයුම් 363 ක් සිදුකළ බව පොලිසිය ප‍්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 377 ක්. හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 42 කට වැඩි ප‍්‍රමාණයක්ද එහිදී සොයාගැනීමට හැකිවුණා.

අංකය මකන ලද ටී 56 ගිනිඅවි තුනක් සහ ජීව උණ්ඩ 170 ක් ද හමු වූ බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ.

The post පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 377ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG