Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි  

Add comments

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන හය ඉක්මවා ඇති බව වාර්තා වනවා.

ලෝකයේ තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එරට තුළ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පැවතුනද ඔවුන් තවමත් සිටින්නේ පළමු කොරෝනා අවදානමේ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. කොරෝනා ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා ඇමෙරිකාව තුළ මේ වන විට පරීක්ෂණ මිලියන 30 ක් පමණ සිදු කර තිබෙනවා. ඇරිසෝනා, කැලිෆෝනියා ටෙක්සාස් සහ ෆ්ලෝරීඩා යන ප්‍රාන්තවලින් පසුගිය දින කිහිපය තුළ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

The post ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG