Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි  

Add comments

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් හත් දහස් එකසිය හැට එකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලතින් ඇමෙරිකා කලාපය තුළ කොරෝනා වෛරසය පැතිරයාමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ මිලියන 211 ක ජනගහනයක් සිටින බ්‍රසීලයයි. බ්‍රසීල ජාතිකයින් ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් වැඩි වශයෙන් වෛසරය පැතිර යන බවයි එරට රජය පවසන්නේ.

The post බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG