කොරෝනා වෛරසයට එරෙහි එන්නත අත්හදා බැලීම පළමු වරට මොස්කව් නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පුද්ගලයින් හතළිස් දහසක් පමණ සහභාගී කරවා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. පරීක්ෂණ සඳහා වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ද ස්ව කැමැත්තෙන් ඉදිරිපත්ව සිටිනවා. රුසියාව නිෂ්පාදිත එම එන්නත රටවල් 20 කින් මිලදී ගැනීම සඳහා ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
The post කොරෝනා එන්නත අත්හදා බැලීම පළමු වරට මොස්කව් නගරයේදී appeared first on ITN News.
Post a Comment