Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වී ඇති බවටයි හෙළිව තිබෙන්නේ. එලෙස උපයා ගත් රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් සහ බැංකු කාඩ්පත් කිහිපයක් ද සැකකරුවන් ළඟ තිබී පොලීසිය සොයා ගත්තා. ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි දෙකක්ද ඔවුන් ළග තිබී සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. සැකකරුවන් කොම්පඤ්ඤවීදිය දෙමටගොඩ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

 

 

The post හෙරොයින් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG