පසුගිය රජය රටට සිදු කළ විනාශයට නියම පිළිතුර ජනතාව මෙවර තම ඡන්දයෙන් ලබා දුන් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පවසනවා.
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග සහ අනුප පස්කුවල් යන මහත්වරුන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීම සදහා පැමිණියා.
මෙහිදී නවක මන්ත්‍රීවරුන්ට අනුශාසනා කළ උන් වහන්සේ රට හිතැති දේශපාලනඥයෙකු ලෙස අනන්‍යතාවක් ගොඩනගා ගන්නා ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන්නා.
The post පසුගිය රජය රටට සිදු කළ විනාශයට නියම පිළිතුර ජනතාව මෙවර ඡන්දයෙන් ලබා දුන්නා appeared first on ITN News.
Post a Comment