ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ඊශ‍්‍රායලය ගුවන් ප‍්‍රහාර එල්ල කළා.
දේශසීමා ආසන්නයේ ඒවා පිහිටා තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.
හිස්බුල්ලා සංවිධානය ප‍්‍රහාර මාලාවකට සැලසුම් කරන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ඊට ප‍්‍රතිචාර දක්වන බව ඊශ‍්‍රායලය සදහන් කළා.
The post ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ඊශ‍්‍රායලයෙන් ගුවන් ප‍්‍රහාර appeared first on ITN News.
Post a Comment