Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමයංගේ ගෝලයෙකු වූ ‘ඉන්ද්‍රා’ අත්අඩංගුවට  

Add comments

කැළණි ගග ආශ්‍රිතව,  රණාල ප්‍රදේශයේදී  සිදුකළ මෙහෙයුමකදී මත්කුඩු සමඟ පාතල නායකයෙකුවන සමයංගේ ගෝලයෙකු වූ ඉන්ද්‍රා හෙවත් ඉදුනිල් වජිර නමැත්තා  අත්අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 10 ක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු මිනිමැරුම්, කොල්ලකෑම් හා බිය වැද්දීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ තැනැත්තෙකු බවයි පොලිසිය පවසන්නේ.

The post සමයංගේ ගෝලයෙකු වූ ‘ඉන්ද්‍රා’ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG