දුම්වැටි, සුරාව හා මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහිදිලි කළා.
The post මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට GMOA සහාය appeared first on ITN News.
Post a Comment