Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝවිඩ් එන්නත් මිලියන 100ක් ඇමෙරිකානුවන් වෙත බෙදා හැරීමට ට්‍රම්ප් සූදානම්  

Add comments

මෙම වසර අවසන් වන විට එන්නත් මිලියන සියයක් ඇමෙරිකානුවන් වෙත බෙදා හැරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා.

ඇමෙරිකාව සංවර්ධනය කළ කෝවිඩ් වෛරස මර්දනය සඳහා වූ එන්නත මෙම වසර අවසානයේදී ඇමෙරිකාව පුරා බෙදා හැරීමට හැකියාව ලැබෙන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබුණේ. ඒ අනුව එන්නත් මිලියන සියයක් බෙදා හැරීම පළමු අදියර යටතේ සිදු කිරීමට නියමිතයි. මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හැට අට ඉක්මවා ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙලක්ෂ එක්දහස් තුන්සිය හතළිස් අටක්.

 

The post කෝවිඩ් එන්නත් මිලියන 100ක් ඇමෙරිකානුවන් වෙත බෙදා හැරීමට ට්‍රම්ප් සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG