Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

20 ඇතුලේ වෙනසක් ගැන මන්ත්‍රී ගෙවිදුගෙන් ඉඟියක්  

Add comments

2/3 බලයක් සහ ජනතා ප්‍රසාදය දිනා ඇති මොහොතක ඉදිරිපත් වූ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව නැවත සොයා බැලීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා නම්‍යශීලීවීම ප්‍රජාතන්ත්‍රවාදය ලද ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී.

 

The post 20 ඇතුලේ වෙනසක් ගැන මන්ත්‍රී ගෙවිදුගෙන් ඉඟියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG