Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ලැව්ගිනි වලට හසුවීමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ඔරෙගන් ප්‍රදේශයේ ලැව්ගිනි වලට හසුවීමෙන් පුද්ලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයන් 12 දෙනෙකු ලැව්ගිනි පැතිරයාමත් සමග අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි හේතුවෙන්  මේ වන විට වනාන්තර අක්කර මිලියන ගණනක් හා පුද්ලයන් පදිංචිවී සිටි නිවාස ද දහස් ගණනක් විනාශ වී ඇති බව බලධාරීන් සඳහන් කරනවා.

The post ඇමෙරිකාවේ ලැව්ගිනි වලට හසුවීමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG