මාස 5කට පසු වසාදැමීමේ නීති ලිහිල් කිරීමත් සමග කොලොම්බියාවේ ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
එරට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව විසිතුන්දහසකට ආසන්නයි. බොගෝටා අගනුවර දැඩි සත්කාර ඒ්කකයන්හි ධාරිතාවෙන් සියයට හැට දෙකක් භාවිතා වන බව රෝහල් බලධාරීන් සදහන් කරනවා. කෙසේ වුවද ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
The post කොලොම්බියාවේ ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට appeared first on ITN News.
Post a Comment