පනවා ඇති නිරෝධායන නීති ක්‍රමිකව ලිහිල් කිරීමට කටයුතු කරන බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කරනවා.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ පැය 24ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 7ක් හා ආසාදිතයින් 41 දෙනෙකු හමුවී තිබෙනවා. කෙසේ වුවද කඩා වැටීමට ලක්ව ඇති ව්‍යාපාර නැවත නගා සිටවුවීම සදහා ඔ්ස්ට්‍රේලියා ඩොලර් බිලියන 3ක ආධාර මුදලක් ලබා දීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
The post නිරෝධායන නීති ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සැරසෙයි appeared first on ITN News.
Post a Comment