ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම විදෙස්වල සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඉන්දියාව , එක්සත් රාජධානිය සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිණි පුද්ගලයිනුයි මෙසේ කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙන්නේ.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,262ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment