දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙනවා. එය නිරීක්ෂණයට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එක් වුණා.
කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාකරුවන් ශක්තිමත් කරමින් කළුතරට රබර් ආශ්‍රිත නවෝත්පාදන ආර්ථිකයක් ගෙන ඒම රජයේ අරමුණයි. එය යථාර්ථයක් බවට පත් කරමින් දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව රීජිඩ් නමින් කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙනවා. එය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මේ තුළින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කිරීම සම්බන්ධයෙන් ද එහි පාලනාධිකාරිය සමග සාකච්ඡා කළා.
The post දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව කළුතරට appeared first on ITN News.
Post a Comment