පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකු හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් හාරසියයක් ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස රුපියල් අසූහයදහසක පමණ මුදලක් වංචා කර ඇති බවයි හෙළිව තිබෙන්නේ
The post පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment