කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 3271 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටින සංඛ්‍යාව 3021 ක්. ඒ අනුව තවත් 237 දෙනෙක් ප‍්‍රතිකාර ලබනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3271ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment