බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 417 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් , ගංජා ඇතුළු ජාවාරම් සිදුකිරිමයි ඔවුන්ට එරෙහි චෝදනාව. පසුගිය පැය 24 තුළ එම මෙහෙයුම් සිදු කළ බවයි බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
ප‍්‍රසිද්ධ ස්ථානයක බීමත්ව හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 432ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment