Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාමය ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි  

Add comments

ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට වියට්නාමය තීරණය කළා.

ආසියාවේ තෝරාගත් රටවලට පියසර කිරිමයි අරමුණ. තානාපති නිළධාරින්, වෘත්තිකයන් , ආයෝජකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පැමිණීමට ඉන් පහසුකම් සැලසෙනවා.

කෙසේවෙතත් සංචාරක ව්‍යාපාරය යළිත් ආරම්භ කිරිම පිලිබඳව නිශ්චිත තීරණයක් ගෙන නැති බවයි වියට්නාමය සඳහන් කළේ.

The post වියට්නාමය ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG