Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆිලඩෙල්ෆියාහි දැල් පන්දු ක්‍රීඩාංගණයක වෙඩි තැබීම සිදු වූ බවයි වාර්තා වන්නේ. තුවක්කුකරුවන් තුන්දෙනෙක් වෙඩි ප්‍රහාර පනහකට වැඩි සංඛ්‍යාවක් තබා ඇති බවද වාර්තා වනවා. ප්‍රහාරය හේතුවෙන් කුඩා පිරිමි දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මිය ගියා. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

The post ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG