Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3313 ක් දක්වා ඉහළට  

Add comments

කොව්ඩ් නයින්ටීන් ආසාදිතයන් 3313 දෙනෙක් රට තුළින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

අවසන් වරට වාර්තා වූ පුද්ගලයන් අතර කුවේට් සිට පැමිණි හත් දෙනෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමි්ණි දෙදෙනෙක්ද වනවා.

සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටින සංඛ්‍යාව 3118ක්. තවත් එකසිය අසූ දෙදෙනෙක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3313 ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG