Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටියෙකු ඝාතනය කර මස් විකිණූ කාන්තාවක් ඇතුළු 3 ක් අත්අඩංගුවට  

Add comments

කදුකර කොටියෙකු ඝාතනය කර මස් අලෙවිකරමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උඩුදුම්බර කල්ලගමුව ප්‍රදේශයේ ඌරන්ට ඇටවූ මන්දකට මෙම කොටියා හසුවී ඇති බවයි මූලික පරික්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.

කොටියා මස්කර අලෙවිකරමින් සිටියදී සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සදහා යොදා ගත් ත්‍රීරෝද රථයක්ද සමගයි.

කදුකර කොටින් වදවී යන සත්වයන් ගණයට අයත් බවයි පරිසරවේදීන් පවසන්නේ.

 

 

The post කොටියෙකු ඝාතනය කර මස් විකිණූ කාන්තාවක් ඇතුළු 3 ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG