Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 402ක් අත්අඩංගුවට  

Add comments

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 402 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 143 ක්. ගංජා සමඟ 77 ක් සහ නීතිවිරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් 90 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග‍්‍රෑම් 5 යි මිලිග‍්‍රෑම් 400 ක් සහ කොකේන් ග‍්‍රෑම් 36 ක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැටලීම් සිදුකළා.

The post බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 402ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG