රුවන්වැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
හංවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන පහක් ද සොයාගැණුනා. සැකකරුවන් අවුරුදු 24, 35 යන වයස්වල පසුවන්නන්. ඔවුන් රුවන්වැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
The post හෙරොයින් ග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment