Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි  

Add comments

ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.

අවසන් රෝගීන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 22 ක් පමණක් වීම විශේෂත්වයක්. ගෝලීය දත්ත වලට අනුව මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තාවන සමස්ථ කෝවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව  සමස්ථ කෝවිඩ් ආසාදිතයින්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

The post ඇමෙරිකාවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG