Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ 75 වෙනි සැසිවාරය ඇරඹෙයි  

Add comments

එක්සත් ජාතීන්ගේ 75 වෙනි සැසිවාරය අද ආරම්භ වුණා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිය ආරම්භ වූ අතර එහි නව සභාපතිවරයා ලෙස වෝල්කන් බොස්කීර් තේරී පත් වුණා. සැසිවාරයේ සමාරම්භක උත්සවය අමතමින් වෝල්කන් බොස්කීර් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරම්භයෙන් පසු ලොව මුහුණ දෙන දරුණුතම අවධියට ලෝකය මේ වන විට අවතීර්ණ වී ඇති බවයි. කෝවිඩ් වසංගතය වර්තමානය හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ නමුත් කෝවිඩ් වසංගත මර්දනයට කඩිනම් විසදුමක් ලබාදීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇති බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

The post එක්සත් ජාතීන්ගේ 75 වෙනි සැසිවාරය ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG