Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමුදාපති උපාධිධාරීන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවට  

Add comments

රජයේ රැකියා සඳහා බඳවාගත් උපාධිධාරීන්ට ලබාදෙන නායකත්ව පුහුණු පාඨමාලාව පිලිබඳ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සොයා බැලුවා.

පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණි යුද හමුදාපතිවරයා ඒහි නායකත්ව පුහුණව ලබන උපාධිධාරීන්ගේ පුහුණු වැඩමුළුවට සහභාගී වුණා. අනතුරුව එම පිරිසගේ නේවාසික පහසුකම් පිළිබඳව ද සොයා බැලුවා. පුහුණුවට එක්ව සිටින පිරිසට ලබාදෙන ආහාර පාන පිළිබඳව විමසා බැලීමට ද යුද හමුදාපතිවරයා ක්‍රියා කළා. ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post හමුදාපති උපාධිධාරීන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG