Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටින් මාලු නිෂ්පාදනයට මෙරට මාලු අස්වැන්න යොදාගන්නැයි ඉල්ලීමක්  

Add comments

ටින් මාලු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන මාලු අස්වැන්න මෙරට මුහුදු සීමාවෙන් නෙලාගත හැකි බැවින් ටින් මාලු කර්මාන්තයේදී එම අස්වැන්න යොදාගන්නැයි ධීවර ජනතාව හා ව්‍යාපාරිකයන් පවසනවා.

මෙරට මුහුදු කලාපයෙන් ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. එම මාලු  යොදාගනිමින් ටින් මාලු කර්මාන්තය පවත්වා ගෙන යා හැකියි. මෙරට ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න යොදාගනිමින් ටින්මාලු නිෂ්පාදනය සිදු කරන ලෙසයි ධීවර ජනතාව  හා ධීවර වෙළඳුන් ඉල්ලා සිටින්නේ. එසේ කිරීමෙන් විදේශයන්ට දී යන විශාල මුදලක්  ඉතිරි කර ගත හැකියි.

 

 

 

 

The post ටින් මාලු නිෂ්පාදනයට මෙරට මාලු අස්වැන්න යොදාගන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG