ඕසෝන් වියන රැක ගැනීමට වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කළා. පරිසරයට හානි සිදුකරන්නන්ට නිසි දඩුවම් ලබාදීමට කිසිසේත් පසුබට නොවන බවයි ඊයේ පැවති ඕසෝන් දින ජාතික උත්සවයට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්රයේදී පැවැත්වුණා. අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්ය සී බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්රී ජගත් පුෂ්පකුමාර, පරිසර අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඕසෝන් වියන සංරක්ෂණය පි
Left Side Content
Right Side Content
The post ඕසෝන් වියන රැක ගැනීමට වැදගත් තීරණ කිහිපයක් appeared first on ITN News.
Post a Comment