Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් සභා අහෝසි කිරීම පදනම් විරහිතයි  

Add comments

පළාත් මට්ටමින් සුවිශේෂී කාර්ය භාරයක් සිදු කරන පළාත් සභා අහෝසි කිරීම පදනම් විරහිත බව හිටපු  පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

The post පළාත් සභා අහෝසි කිරීම පදනම් විරහිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG