විදේශ රැකියා සදහා මෙරටින් යන කිසිදු පුද්ගලයකුගෙන් මුදල් අයකිරීම ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට අනුව නීතිවිරෝධී බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කම්කරු අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
The post විදේශ රැකියා සඳහා මෙරටින් යන අයගෙන් මුදල් අයකිරීම තහනම් appeared first on ITN News.
Post a Comment