Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හරීන්ගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවිය විරෝධය පළ කරයි  

Add comments

පාස්කු කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බලවත් කම්පනයටත් කැළඹීමටත් පත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු පදවිය සඳහන් කරනවා. දිව්‍ය පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත මෙන්ම අසාධාරණ චෝදනාවක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් වීමක් නැති බව ද එම නිවේදනයේ අවධාරණය කර තිබෙනවා.

The post හරීන්ගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවිය විරෝධය පළ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG