Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලි ජනමත විචාරණයේ මූලික වටයේ ඡන්ද විමසීම ඇරඹෙයි  

Add comments

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉතාලිය පවත්වන ජනමත විචාරණයේ මූලික වටයේ ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

පාර්ලිමේන්තු සාමාජික සංඛ්‍යාව අඩු කිරීම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ මූලිකම කරුණක් බවයි වාර්තා වන්නේ. ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය 630 සිට 400 දක්වා ද ඉහළ මන්ත්‍රී මණ්ඩලය 315 සිට 200 දක්වා ද පහත දැමීමට ජනතා මතය විමසා සිටිනවා. ජනමත විචාරණය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට රජය සමත්වනු ඇති බවටයි විචාරකයන් මත පළ කරන්නේ. වෛරස ව්‍යාප්තියෙන් පසු එරට පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වන අතර සියලුම සෞඛ්‍ය ආරක්‍ෂණ නීති පිළිපැදීම අනිවාර්යය කර තිබෙනවා.

 

 

 

 

The post ඉතාලි ජනමත විචාරණයේ මූලික වටයේ ඡන්ද විමසීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG