මංතීරු නීතිය අගය කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අඛණ්ඩව මෙය ක්‍රියාත්මක කරන ලෙසයි සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.
The post මංතීරු නීතිය අගය කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය appeared first on ITN News.
Post a Comment