Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ පැරිස් නගරයේ දී සිදුකළ පිහි ඇණුම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පවසයි  

Add comments

පුද්ගලයින් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන ප්‍රංශයේ පැරිස් නගරයේ දී පසුගියදා සිදුකළ පිහි ඇණුම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පවසනවා.

ප්‍රසිද්ධ සගරාවක් වන චාලි හෙබ්ඩෝ හි ප්‍රධාන මූලස්ථානය අසළ දී මෙම පිහි ඇණුම සිදුකර තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සදහන්.

18 හැවිරිදි අන්තවාදී පාකිස්තාන ජාතික තරුණයෙකු මෙම පිහි ඇණුම සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තවත් අන්තවාදීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

The post ප්‍රංශයේ පැරිස් නගරයේ දී සිදුකළ පිහි ඇණුම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG