Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොලීවියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහස ඉක්මවයි  

Add comments

බොලීවියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා වෛරසය හමුවේ රට අඟුළුලා ඇති තත්ත්වයකයි මෙලෙස කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ. රට අඟුළුලෑමෙන් බොලිවියාවට දැඩි ආර්ථික බලපෑමක් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් නගරවල අවන්හල් සහ කඩසාප්පු විවෘත කිරීමට බොලීවියා බලධාරීන් තීරණය කළා. ලතින් ඇමෙරිකාව තුළ ඇති වඩාත්ම දිළිඳු රාජ්‍යයක් ලෙස බොලීවියාව සැලකෙනවා.

 

 

The post බොලීවියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG