Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ට තැපෑලෙන් වස පාර්සලයක්  

Add comments

වස ඇතුළත් පාර්සලයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කිසියම් පුද්ගලයෙකු තැපැල් මඟින් එවා ඇති බව හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් ධවල මන්දිරයට ළඟා වීමට පෙර එම පාර්සලය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවුණා. රිසින් නමැති වස සහිත ද්‍රව්‍යයකුයි මෙම පාර්සලයේ තිබී ඇත්තේ.මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් කිසිවක් මාධ්‍ය වෙත තවමත් ප්‍රකාශ කර නැහැ. FBI ආයතනය සහ රහස් ඔත්තු සේවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා. දැනට අනාවරණය වී ඇතිකරුණු අනුව මෙම පාර්සලය කැනඩාවේ සිට එවන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

 

 

The post ට්‍රම්ප්ට තැපෑලෙන් වස පාර්සලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG