Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහාපරිමාණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහාපරිමාණ ජාවාරම්කරුවෙකු ඇතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලීසිය සමත්වුණා. මොවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් අසූ හය දාහක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක් ද ජංගම දුරකථන හයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි ජගත් නමැති පුද්ගලයකු බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා ප්‍රදේශ රැසක මහා පරිමාණයෙන් මත්කුඩු අලෙවි කරන පුද්ගලයකු බවට ද මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

 

 

 

The post හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහාපරිමාණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG