Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැරල් රංජිත් අත්අඩංගුවට  

Add comments

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් ෆාරුක් හෙවත් බැරල් රංජිත් නමැත්තා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකදීයි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

 

 

 

The post අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැරල් රංජිත් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG