පෙර ජනාධිපතිවරුන්ට තිබූ බලතල වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමේ අරමුණෙන් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී පූර්ණ සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.
ත්‍රිකුණාමලය තඹලගමුව පතිනිපුරම්,තල්කොළ නිර්මාණ ගම්මානයේ ශිල්පීන්ට උපකරණ බෙදා දිමේ වැඩසටහනක් පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. පතිනිපුරම් තල් ආශ්‍රිත නිශ්පාදකයින්ගේ අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම ද මීට සමගාමීව සිදුවුණා.
The post 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී පූර්ණ සහය දෙනවා appeared first on ITN News.
Post a Comment