Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වික්ටර් නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට  

Add comments

විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වික්ටර් නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ යාපනයේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදීයි අපරාධයක් කිරීමේ අදහසින් සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් 9 දෙනෙකු මානික්පායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු නඩු කිහිපයක විත්තිකරුවෙකු ද වනවා.

The post වික්ටර් නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG