Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්‍ෂණ ව්‍යාපෘතිය ඇමති පවිත්‍රාගේ ප්‍රධානත්වයෙන්  

Add comments

සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්‍ෂණ ව්‍යාපෘතිය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන පරිශ්‍රයේදීයි.

දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග 130 ක් පමණ විදේශවලින් ආනයනය කෙරෙන බවයි මෙහිදී හෙළිවුණේ. එම ඖෂධ වර්ග අතුරින් වර්ග 80 ක් මෙරටදී වගාකර විදේශ විනිමය විදේශයන්ට ගලායාම අවම කර ගැනීම මෙම වැඩසටහනේ ඉලක්කයයි.

ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයට අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.

 

 

The post සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්‍ෂණ ව්‍යාපෘතිය ඇමති පවිත්‍රාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG