Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරු පැදි 2 ක් ගැටීමෙන් දෙදෙනෙකුට බරපතලයි  

Add comments

ඌව පරණගම අඹගස්දෝව නව නගරයේ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී යතුරු පැදි 2 ක් ගැටීමෙන් එම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලැබුවා.

අඹගස්දෝව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු පැදවූ යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාන්තාවක පැද වූ යතුරුපැදියේ එය ගැටී තිබෙනවා. තුවාලකරුවන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සදහන් කළේ. බරපතල තත්ත්වයේ පසුවන කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

 

 

 

 

The post යතුරු පැදි 2 ක් ගැටීමෙන් දෙදෙනෙකුට බරපතලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG