Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුත් ජින්ස්බර්ගේ පුරප්පාඩුවට කාන්තාවක්  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රුත් ජින්ස්බර්ගේ පුරප්පාඩුවට ඉදිරි සතියේ දී කාන්තාවක් නම් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

87 හැවිරිදි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය වූ රුත් ජින්ස්බර්ග් පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. ජනාධිපතිවරණයට සති කිහිපයක් තබා ඇය දිවියෙන් සමුගැනීම එරට දේශපාලනය සම්බන්ධයෙන් විශේෂිත තත්ත්වයක්  වනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන ජෝ බයිඩ්න් සදහන් කරන්නේ රුත් ජින්ස්බර්ගේ පුරප්පාඩුවට කෙනෙකු පත් කරීමට ජනාධිපතිවරණයෙන් පසුව සිදු කළ යුතු බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීම සමබරතාවයකින් යුතුව සිදුකිරීම අත්‍යවශ්‍ය වනවා.

 

 

 

 

 

The post රුත් ජින්ස්බර්ගේ පුරප්පාඩුවට කාන්තාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG