මහවැලි ඉඩම් සම්බන්ධ ආරවුල් කඩිනමින් විසදා සින්නක්කර ඉඩමක හිමිකම තහවුරු කර දීමට ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත පුළුල් වැඩපිළිවෙලක් අරඹා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. මහවැලි සී කලාපයේ ජංගම සේවාවකට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මහවැලි සී කලාපයට අයත් අරලගංවිල, වෙහෙරගල හා මාවනාවල ගොවිජනතාවගේ ඉඩම් ගැටලුවලට විසදුම් ලබා දීමේ ජංගම සේවාවක් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒම ජංගම සේවාවේදී ගැටලු රැසකට විසඳුම් ලබාදීමටයි කටයුතු කෙරුණේ.
The post මහවැලි ඉඩම් සම්බන්ධ ආරවුල් කඩිනමින් විසඳා සින්නක්කර ඉඩමක හිමිකම තහවුරු කර දීමට වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment