ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය නිමිත්තෙන් සමඟි ජනබලවේගය හරිත ඒකකයක් ආරම්භ කළ බව විපක්ෂ නායක ප්‍රේමදාස මහතා පවසනවා.
ජාතික පරිසර සංරක්ෂණ වගකීම ලෙස එය නම් කර ඇති බවයි විපක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
The post සමඟි ජනබලවේගයෙන් හරිත ඒකකයක් appeared first on ITN News.
Post a Comment