Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධනවත් රටවල් කෝවිඩ් එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් වෙයි  

Add comments

ගෝලීය ජනගහනයෙන් සියයට දහතුනක් නියෝජනය කරන ලොව ධනවත් රටවල් කෝවිඩ් වෛරසය මර්දනය සඳහා වූ එන්නත්වලින් ඉහළ ප්‍රතිශතයක් ලබාගැනීමට දැනටමත් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි පොරොන්දු වූ මාත්‍රාවන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් මිලදී ගැනීමට සූදානම් වන බවයි සඳහන් වන්නේ. සැපයුම සඳහා නියමිතව ඇති බිලියන පහයි දශම නවයකින් බිලියන දෙකයි දශම හතක් සංවර්ධිත රටවල් විසින් ඇණවුම් කර ඇති බව ද වාර්තා වනවා. ඔක්ස්ෆර්ඩ් ආයතනය පෙන්වා දෙන්නේ ඒකාබද්ධ නිෂ්පාදිත ධාරිතාව බිලියන පහයි දශම නවයක් බවයි.

 

 

 

The post ධනවත් රටවල් කෝවිඩ් එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG