Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවාස ප්‍රශ්නය විසඳීමට ජාතික වැඩපිළිවෙළක්  

Add comments

මහල් නිවාස ඉදිකර නිවාස ප්‍රශ්නය විසදීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. වව්නියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

වව්නියාව යන්ත්‍රෝපකරණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා එහි කටයුතු සොයා බැලුවා. මෙම ආයතනයේ ඉදිරි කටයුතු සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ඒ මහතා මෙහිදී සාකච්ඡා කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇති වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

The post නිවාස ප්‍රශ්නය විසඳීමට ජාතික වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG